Thursday, January 28, 2016



                                                         
  පොකුණුගල පිං බිම
 
            පැවිද්ද පිළිබඳව ලොවටම ප්‍රශ්න තියෙනවා. නමුත් තමන්ගේ ආගම උතුම් කොට සලකා ක්‍රියා කිරීම මනුෂ්‍යගතියයි. නිවන් දකින්නනම් බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම විනය ආරක්ෂා කළ යුතුයි. ප්‍රාතිමෝක්ෂ සංවර සිලය, ඉන්ද්‍රීය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සංනිශ්‍රිත සිලය ආරක්ෂා කළ යුතුයි. මෙසේ ආරක්ෂා කිරිමට භික්ෂුන් වහන්සේලා හැසිරිය යුතුයි. එය ප්‍රශ්නයක් කර ගත යුතු නැත.
ප්‍රතිපත්ති රකින්න කැමති අය අනගාරික පැවිද්දෙන් පැවිදි වෙන්න පුළුවන් කිසිම බාධාවක් නෑ. ලාභ කීර්ති ලබන්න නොව නිවන් පිණිස පිළිවෙත් පිරිමට බුදු සසුන බැබළවීමට පනත් මගින් සහය මිස හානියක් නොවිය යුතුයි. අනගාරික ධරිමපාලතුමයි බුද්ධගයාව බේරගත්තේ ඔය කිසිම පැවිදි අයෙකු නොවෙයි. දැනට ඇති ප්‍රශ්න බේරා ගැනීමට නිවරදි වැඳුම හෝ බුද්ධ ප්‍රතිපත්ථි දැන ගැනීමට හිමියන් හමු වීම කාට කාටත් යහපතක් වනු ඇත.
            බුද්ධ භුමි ඔප්පු සන්නස් පත්‍රය සහ මහවැලි අධිකාරියේ ඇඹිලිපිටිය කළමණාකාර ඉඩම් හා ඉඩම් අතපත් කිරිම් වලව විශේෂ බල ප්‍රදේශයේ 1984.05.23 දින ලිපිය තිලවක ධජ ( thilawaka dhaja ) fb ගිණුමේ පල කර ඇත.


 


No comments:

Post a Comment