Saturday, September 6, 2014

දුර සිට එන්න මඟ සැලසුම් කර ගන්න - නිවනට යන්න මඟ පාදා ගෙන යන්න.



නියගෙට දැවී ගිය  සැටි දෑසින් දැක     ගන්න
නිදසුන් සහිත ඇති තතු වටහා             ගන්න 
කොළ නැති කල්හි මල් අසිරිය දැක    ගන්න
විදසුන් ඇසින් අද නිවනට ලං             වන්න 


බුදු ගුණ කියා දවසක් විවේකිව                 ඉන්න
දුක සැප  ඉවසගෙන ජිවිතේ ජය               ගන්න
තිලවක ධජ දැකල හිත පහදා                   ගන්න
සසරට මල්මිටක් ගෙන දුක් දුරු කර         ගන්න



මෙයට, 
ශාසන අභිවෘද්ධිකාමී,
නවදගල අනාගාරික ධම්මික යෝගාවචර හිමි.
විමසන්නදු: ක: 0712193721